Crypto සිංහලෙන්
Track record

Prediction accuracy

හැම analysis එකකම ප්‍රධාන prediction එක (දිශාව, target, invalidation) ස්වයංක්‍රීයව සැබෑ මිල සමඟ සසඳනවා. හොඳ සහ නරක ප්‍රතිඵල දෙකම මෙතන.

—Target hit rate
0Target වැදුණා
0Invalidate වුණා
0කල් ඉකුත් (දෙකම නොවැදී)
10තවම විවෘතයි

ගණනය කරන හැටි: Prediction එක හැදුණු මොහොතේ සිට 1H candles බලනවා. Target එකට කලින් invalidation එක වැදුණොත් "invalidated". එකම candle එකේ දෙකම වැදුණොත් ආරක්ෂිතව "invalidated" ලෙස ගණන් ගන්නවා. Horizon එක ඇතුළත කිසිවක් නොවැදුණොත් "expired". Neutral predictions ගණනයට ඇතුළත් නොවේ.

තවම ප්‍රතිඵල නැහැ. Predictions කල් ඉකුත් වී හෝ target/invalidation වැදුණාම මෙතන පෙන්වයි.