Crypto සිංහලෙන්
පොත් 35 ක සාරය · සරල සිංහලෙන්

Crypto Trading සිංහලෙන් ඉගෙන ගන්න

Candle එකක් කියවීමේ සිට Smart Money, Elliott Wave සහ risk management දක්වා පාඩම් 12 ක්. ඉගෙන ගත්ත දේ live market එකේ බලන්න AI analysis සහ chart upload එකක්.

පාඩම් 18Candle patterns 73Chart patterns 30Calculators 2

පාඩම් පිළිවෙළින්

හැම පාඩමකම උදාහරණ, රූප සහ checklists. ඔබ කොතනද ඉන්නේ කියා progress එක save වෙනවා.

Live market analysis

BTC, ETH වගේ coins පැයෙන් පැයට විශ්ලේෂණය කරලා bullish සහ bearish scenarios, targets සහ invalidation level එක සිංහලෙන්.

Chart AI

ඔබේ chart එකේ screenshot එකක් upload කරන්න. Patterns, levels සහ scenarios පැහැදිලි කරනවා.

Accuracy tracker

පරණ predictions target එකට ගියාද, invalidate වුණාද කියා හැංගීමකින් තොරව public ලෙස පෙන්වනවා. බලන්න

Journal සහ checklists

ඔබේ trades ලියන්න, win rate සහ plan එකට අනුව trade කළ ප්‍රමාණය බලන්න.

Risk calculator

Capital, risk % සහ SL දාලා position size, RR සහ liquidation අනතුරු එසැණින්.

පාඩම් ලැයිස්තුව

මෙය අධ්‍යාපනික වෙබ් අඩවියක්. Analysis සහ predictions මූල්‍ය උපදෙස් නොවේ; කිසිම analysis එකක් සහතික නැහැ. Crypto ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල මුදලක් නොවන අතර මහ බැංකුව අවදානම් ගැන අනතුරු අඟවා ඇත. නැති වුණත් දරාගත හැකි මුදල් පමණක් යොදන්න.